tag:blogger.com,1999:blog-3499252239199199018.post6905113691249607690..comments2023-05-03T05:11:40.964-07:00Comments on ඉරණම්කාරී: මං හින්දා දවසක ඔබ හඬාවි !ඉරණම්කාරීhttp://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3499252239199199018.post-5494088870384005372012-06-13T23:21:00.307-07:002012-06-13T23:21:00.307-07:00හරිම දුකයි අක්කේ. විශ්වාස කරන්න ඔහු අඬආවී එත් එදාට...හරිම දුකයි අක්කේ. විශ්වාස කරන්න ඔහු අඬආවී එත් එදාට පරක්කු වැදී වේවිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-79898526762550491182012-06-12T01:37:36.615-07:002012-06-12T01:37:36.615-07:00විඳවන්න එපා තවත් කියලා කිව්වට වැඩක් වෙන්නෙ නැති හි...විඳවන්න එපා තවත් කියලා කිව්වට වැඩක් වෙන්නෙ නැති හින්දා එහෙම කියන්නෑ.අවුරුදු අටක් ආදරය නිසා ජීවිතේ විඳවනවා අක්කා.
එයා ඔයාට එහෙම කලේ ඇයි කියන්න මම දන්නෑ.ඒත් එයා කලේ ලොකු වැරුද්දක්.අක්කා තාමත් ආදරෙයි එයාට.

එයා විඳවාවි කවදහරි.ඒත් එයා විඳවනවා දැකලා අක්කට සතුටුවෙන්න පුළුවන් වෙයිද.එයා මේවා කියෝලා දුක්වෙන එක අක්කට සතුටක් වේවි කියලා මට හිතෙන්නෑ.
මොකද අක්කා එයාට වෛර කරන්නෑ.Asahttps://www.blogger.com/profile/10014152761122386882noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-71613727413774771602012-06-11T21:40:44.195-07:002012-06-11T21:40:44.195-07:00සිත්රූ සිහින - ඔව් සිත් රූ මගේ ආදරේ බොරුවක් නෙවෙයි...සිත්රූ සිහින - ඔව් සිත් රූ මගේ ආදරේ බොරුවක් නෙවෙයිනම් එයා විඳවනවාඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-85406019666170669302012-06-11T21:39:40.126-07:002012-06-11T21:39:40.126-07:00Dinesh - ඔව් දිනේශ් මල්ලි කවදම හරි එයා කියවාවි.Dinesh - ඔව් දිනේශ් මල්ලි කවදම හරි එයා කියවාවි.ඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-89331683153338976262012-06-11T21:38:56.167-07:002012-06-11T21:38:56.167-07:00Lokkaiyaa - ස්තූති දිරිගැන්වීමට ලොක්කයියේLokkaiyaa - ස්තූති දිරිගැන්වීමට ලොක්කයියේඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-14592312455072705642012-06-11T21:38:13.278-07:002012-06-11T21:38:13.278-07:00sAm - හ්ම්ම්ම්ම්sAm - හ්ම්ම්ම්ම්ඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-12270067694580170502012-06-11T21:37:38.857-07:002012-06-11T21:37:38.857-07:00දයානන්ද රත්නායක - ගීතයයන්ම් ලස්සනයි දයානන්ද මහත්මය...දයානන්ද රත්නායක - ගීතයයන්ම් ලස්සනයි දයානන්ද මහත්මයා ඒත් එයාව හමුවීමේ බලාපොරොත්තුවක්නම් මට නෑ මොකද අද එයා වෙන කෙනෙක් සමග විවාහ වෙලා ඉන්නේ.ඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-46996966131963353072012-06-11T21:34:54.553-07:002012-06-11T21:34:54.553-07:00රොබින් - මමත් එහෙමම පතනවා රොබින්රොබින් - මමත් එහෙමම පතනවා රොබින්ඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-8635153200656921842012-06-11T21:34:21.931-07:002012-06-11T21:34:21.931-07:00මධුරංග - ස්තූති මල්ලි ඔයාටත් ඇත්තටම මේ බ්ලොග් එක ල...මධුරංග - ස්තූති මල්ලි ඔයාටත් ඇත්තටම මේ බ්ලොග් එක ලියන්න ගන්නකොට මෙහෙක කට්ටිය මේකට ඒවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නෑ. ඒත් දැන් මෙහෙම කට්ටිය ඇවිත් හිත හැදෙන්න මොනාම හරි දෙයක් කියලා යන එක මට ගොඩක් හිතට ශක්තියක්ඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-62935894492630350362012-06-11T21:32:37.529-07:002012-06-11T21:32:37.529-07:00Hasitha - ඔබට ස්තූති හසිතHasitha - ඔබට ස්තූති හසිතඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-24638047202485590242012-06-11T21:00:11.888-07:002012-06-11T21:00:11.888-07:00මම ප්රාර්ථනා කරනව අක්කෙ එයාට මේක කියවන්න ලැබෙන්න ...මම ප්රාර්ථනා කරනව අක්කෙ එයාට මේක කියවන්න ලැබෙන්න කියලා..ඒත් මේ දේවල් එයා කියෙව්වෙ නැතත් ඔයා දීපු මේ තරම් ආදරේ මතක් වෙද්දි එයා දැනටමත් හිතින් විඳවනව ඇති කියල මට හිතෙනවා..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-69212770590514636232012-06-11T13:44:07.185-07:002012-06-11T13:44:07.185-07:00අදත් හිතට දැනෙන්න ලියලා.. අපි නැතත් මේක කියවන්න ඕන...අදත් හිතට දැනෙන්න ලියලා.. අපි නැතත් මේක කියවන්න ඕන කෙනා කියවනවනම් මේ දේවල්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-82539912677516501972012-06-11T10:59:45.446-07:002012-06-11T10:59:45.446-07:00//අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ/...//අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ//

ඔයා තනිවෙලා නෑ.. ඔයාගේ ආදරණීය හිත ඔයත් එක්කම ඉන්නවා.. හැමදේම හරියාවි..ලොක්කයියාhttps://www.blogger.com/profile/05618770097080227651noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-55015810260584937482012-06-11T10:47:42.672-07:002012-06-11T10:47:42.672-07:00දෙදෙනෙකුට එකම විදියට එකිනෙකා නොදැනෙන විට දෙදෙනාම ව...දෙදෙනෙකුට එකම විදියට එකිනෙකා නොදැනෙන විට දෙදෙනාම විඳවනවා.. නැතිනම් කෙනෙක් විඳවද්දි අනෙකා විඳවනවා..

සංවේදී නිර්මාණයක්meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-89504905450921692992012-06-11T10:26:57.485-07:002012-06-11T10:26:57.485-07:00මේ කියෙව්වාම මේ ගීය මතකයට නැගුණා..
"කඳුළක් ව...මේ කියෙව්වාම මේ ගීය මතකයට නැගුණා..

"කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදද ආයේ
හිතේ රැඳෙන්නේ ඔබගේ රුවමයි.
හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-69149906452494813272012-06-11T08:57:17.166-07:002012-06-11T08:57:17.166-07:00ඔබේ බලාපොරොත්තුව නුදුරේදීම සපල වේවා...!!!!ඔබේ බලාපොරොත්තුව නුදුරේදීම සපල වේවා...!!!!රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-39758203688188655702012-06-11T07:49:38.359-07:002012-06-11T07:49:38.359-07:00බලාපොරොත්තුවෙන් ඉන්න දේ ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා...බලාපොරොත්තුවෙන් ඉන්න දේ ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා පතන්නම් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-22877053193837067862012-06-11T07:06:56.279-07:002012-06-11T07:06:56.279-07:00ඔබේ විශ්වාසය, බලාපොරොත්තුව යථාර්ථයක් වෙන්න කියලා ප...ඔබේ විශ්වාසය, බලාපොරොත්තුව යථාර්ථයක් වෙන්න කියලා පතන්නම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-76288291735842159372012-06-11T07:03:38.006-07:002012-06-11T07:03:38.006-07:00Hasitha -
මම මේ බ්ලොග් එක ලියන්නේ කෙනෙක්ට බලන්න. ...Hasitha -
මම මේ බ්ලොග් එක ලියන්නේ කෙනෙක්ට බලන්න. කවදම හරි එයා මේක දකීවි කියලා විශ්වාසෙකින්. ම්ම්ම් මගේ බ්ලොග් එකේ මුලටම ගිහින් බලන්න මේක ඇත්තද නැත්තද කියලඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3499252239199199018.post-84238109865956063192012-06-11T06:56:16.360-07:002012-06-11T06:56:16.360-07:00මේ ඇත්ත කතාවක්ද ?? හරි සංවේදී කතාවක්මේ ඇත්ත කතාවක්ද ?? හරි සංවේදී කතාවක්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com